
Today’s Top Stories – Tuesday 23rd August, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Omicron හි BA.4 සහ BA.5 උප ප්‍රභේද ඉලක්ක කරන බූස්ටර් මාත්‍රාවක් සඳහා Pfizer ආයතනය ඇමෙරිකා එක්සත් ජනපද ආහාර සහ ඖෂධ අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා ඇත.
නිවු සවුත් වේල්ස් හි අධිවේගී මාර්ගයේ රථ වාහන ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් ගිනි ගැනීමෙන් මෝටර් රථ 05 ක් සහ අදාළ ට්‍රක් රථය ගිනිගෙන විනාශ වී තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම් ගෝඨාභය රාජපක්ෂට ද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා.
සිඩ්නි දුම්රිය සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයක් හේතුවෙන් මගීන්ට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!