Search

මොඩර්නා නිසා මොනෑෂ් අංක 01 වෙයි

මෙල්බන් මොනෑෂ් විශ්ව විද්‍යාලයේ එන්නත් නිෂ්පාදනාගාරයක් පිහිටුවිමට තීරණය කර තිබෙනවා.

ඒ වික්ටෝරියා රජය සහ ෆෙඩරල් රජය අතර ඇතිකරගත් එකගතාවයකට අනුවයි.

අමෙරිකානු සමාගමක් වන මොඩර්නා හි එන්නත් මෙහි නිපදවිමට නියමිත අතර වසරකට මාත්‍රා මිලියන 100 ක් නිෂ්පාදනය කිරීමට නියමිතයි.

දකුණු අර්ධ ගෝලයේ පිහිටා ඇති රටක මොඩර්නා එන්නත් නිපදවන පළමු රට බවට මෙි අනුව ඔස්ටේ්‍රලියාව පත්වනවා.

මොඩර්නා ආයතනය විසින් මෙල්බන් නගරයේ පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමටද මේ වනවිට යෝජනා වී තිබෙනවා.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »