මොඩර්නා නිසා මොනෑෂ් අංක 01 වෙයි

මෙල්බන් මොනෑෂ් විශ්ව විද්‍යාලයේ එන්නත් නිෂ්පාදනාගාරයක් පිහිටුවිමට තීරණය කර තිබෙනවා.

ඒ වික්ටෝරියා රජය සහ ෆෙඩරල් රජය අතර ඇතිකරගත් එකගතාවයකට අනුවයි.

අමෙරිකානු සමාගමක් වන මොඩර්නා හි එන්නත් මෙහි නිපදවිමට නියමිත අතර වසරකට මාත්‍රා මිලියන 100 ක් නිෂ්පාදනය කිරීමට නියමිතයි.

දකුණු අර්ධ ගෝලයේ පිහිටා ඇති රටක මොඩර්නා එන්නත් නිපදවන පළමු රට බවට මෙි අනුව ඔස්ටේ්‍රලියාව පත්වනවා.

මොඩර්නා ආයතනය විසින් මෙල්බන් නගරයේ පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමටද මේ වනවිට යෝජනා වී තිබෙනවා.

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »

පිහි ඇනුමෙන් පසු විවෘත වූ Westfield සාප්පු සංකීර්ණයේ වෙළඳසැල් හිමිකරුවන්ට සහනයක්

6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු පළමු වරට සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද පෙරවරු 11ට විවෘත කෙරුණා.

Read More »