
Today’s Top Stories – Monday 15th August, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ ගත කළ කාලයේ දී, සිය හෝටල් බිල ලෙස රුපියල් මිලියන 67ක මුදලක් ගෙවා ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා.
පසුගිය ජූලි 9 වැනි දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව මත රිමාන්ඩ් කර සිටි ධානිෂ් අලී නැමැත්තාට ඇප හිමිව තිබෙනවා.
2022-23 වසර සඳහා වන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත Skilled Visa වැඩසටහන හෙට ආරම්භ වනවා.
මෙල්බන් මොනෑෂ් විශ්ව විද්‍යාලයේ එන්නත් නිෂ්පාදනාගාරයක් පිහිටුවිමට තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!