
අයි සී සී හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසය සඳහා වන ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිවී තිබෙනවා.
පසුගිය පකිස්ථානයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතාවයයි ඊට හේතුවී ඇත්තේ.
02 වන ටෙස්ට් තරගයේදී ප්‍රභාත් ජයසූරිය ළකුණු 117 කට කඩුලු 05 ක් බිඳහෙලුවා.

මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබූ අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටෝ
සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්ටාව් මැකියොන්.
