ICC ජූලි ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත් ජයසූරියට

අයි සී සී හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසය සඳහා වන ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිවී තිබෙනවා.

පසුගිය පකිස්ථානයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතාවයයි ඊට හේතුවී ඇත්තේ.

02 වන ටෙස්ට් තරගයේදී ප්‍රභාත් ජයසූරිය ළකුණු 117 කට කඩුලු 05 ක් බිඳහෙලුවා.

මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබූ අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටෝ

සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්ටාව් මැකියොන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »