
Today’s Top Stories – Monday 08th August, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේ residential aged care මධ්‍යස්ථානවල සක්‍රීය කොවිඩ් පැතිරීම් 952 ක් පෙන්නුම් කරන බව නවතම දත්ත වාර්තා කරයි.
අයි සී සී හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයව සඳහා වන ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිවී තිබෙනවා.
NSW සහ වික්ටෝරියා ප්‍රාන්ත monkeypox එන්නත් නිකුත් කිරීම ආරම්භ කර ඇත.
ගව මුඛ සහ කුර රෝගය පැතිරිම වළක්වාලීම සඳහා ඩොලර් මිලියන 22 ක මුදලක් වෙන් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!