NSW සහ වික්ටෝරියා ප්‍රාන්ත monkeypox එන්නත් දීම අරඹයි

NSW සහ වික්ටෝරියා ප්‍රාන්ත monkeypox එන්නත් නිකුත් කිරීම ආරම්භ කර ඇත.

Melbourne Sexual Health Centre, Thorne Harbour Health, Northside Clinic, Collins Street Medical Center සහ

Prahran Market Clinic වෙතින් සුදුසුකම් ලත් වික්ටෝරියානුවන්ට ඔවුන්ගේ monkeypox එන්නත ලබා ගත හැක.

ඔස්ට්‍රේලියාවේ දැනට monkeypox ආසාදිතයින් 60ක් ඇති අතර ඉන් 33ක් NSW ප්‍රාන්තයේ සහ 22ක් වික්ටෝරියා ප්‍රාන්තයේ සිටී.

අගෝස්තු 9 වෙනිදා සිට, ටස්මේනියා ප්‍රාන්ත රජයේ රසායනාගාරවල PCR පරීක්ෂණ කරන අතර

ඉන්ෆ්ලුවෙන්සා A, ඉන්ෆ්ලුවෙන්සා B සහ Respiratory Syncytial Virus (RSV) සඳහාද පරීක්ෂා කරනු ලැබේ.

-SBS-

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »