ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ 30 වසරකට පසු බීර මිළ වැඩිම ප්‍රතිශතයකින් ඉහලට

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ 30 වසරකට පමණ පසු බීර මිළ වැඩිම ප්‍රතිශතයකින් ඉහල දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සියයට 04 කට ආසන්න අගයකින් බීර මිළ වැඩි කෙරෙන අතර ලීටරයක් ඩොලර් 2.50 කින් වැඩි කිරීමට නියමිතයි.

පයින්ට් එකක් ඒ අනුව ඩොලර් 15 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව සඳහන්.

ඔස්ටේ්‍රලියාව සැළකෙන්නේ බීර සඳහා ලොව වැඩිම බදු අයකරන රටක් ලෙසයි.

කෙසේවෙතත් තැබෑරුම් හිමියන් පෙන්වා දෙන්නේ මෙම බදු වැඩි කිරීම් හමුවේ සිය කර්මාන්තය පවත්වාගෙන යාමේ ගැටලු මතුවන බවයි.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »