
මහින්ද – බැසිල්ට අදත් අවසර නෑ
මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂට පණවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන 04 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවත දීර්ඝ කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂට පණවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන 04 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවත දීර්ඝ කර තිබෙනවා.
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ටේ්රලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම හෙවත් ATAGI විසින් වයස අවුරුදු 12 – 17 අතර ළමුන් සඳහා Novavax එන්නත භාවිතය පිළිබඳ දත්ත සමාලෝචනයක් ආරම්භ කර තිබෙනවා.
ඔස්ටේ්රලියාවේ Aged Care මධ්‍යස්ථාන ආශ්‍රිතව මේ වනවිට කොවිඩ් ආසාධිතයන් 9,906 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions