Search

මැතිවරණ දා බෝට්ටු සිද්ධිය ගැන එවක ස්වදේශ ඇමතිනීත් කට අරී

ෆෙඩරල් මැතිවරණයදා අනවසර සංක්‍රමණ බෝට්ටු සිද්ධිය සම්බන්ධයෙන් එවක ස්වදේශ ඇමතිනී කැරන් ඇන්ඩෲස්ද අනාවරණයක් සිදුකර තිබෙනවා.

අදාළ පුවත ප්‍රචාරය කරන්නැයි තම කාර්යාලය විසින් කිසිදු පාර්ශවයකට දැනුම් නොදුන් බවයි ඇය අවධාරණය කරන්නේ.

සියලු නියෝග සහ උපදෙස් ලබා දී ඇත්තේ හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් බවටද කැරන් ඇන්ඩෲස් චෝදනා කලා.

මෙම සිද්ධියට අදාළව කෙටි පණිවිඩයක් යොමු කිරීමට ලිබරල් පක්ෂ කාර්යාලය සැලසුම් කර තිබුණේ යැයි තමා නොදැනුවත් බවද හිටපු ස්වදේශ ඇමතිනිය කියාසිටියා.

පෙර පුවත – ඡන්දය දා බෝට්ටු කථාව මොරිසන්ගේ අතේ රෝලක් බව හෙළිවේ

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »