
Today’s Top Stories – Saturday 23rd July, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබූ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන වල තිබූ පෞරාණික භාණ්ඩ ඇතුළු විශේෂ භාණ්ඩ දහසකට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන්ව තිබේ.
ෆෙඩරල් මැතිවරණයදා අනවසර සංක්‍රමණ බෝට්ටු සිද්ධිය සම්බන්ධයෙන් එවක ස්වදේශ ඇමතිනී කැරන් ඇන්ඩෲස්ද අනාවරණයක් සිදුකර තිබෙනවා.
ජී එස් පී ප්ලස් බදු සහනය ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ එකගතා පූර්ණව ආරක්ෂා කරන්නැයි යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයට දැනුම් දෙනවා.
වසර 02 කට පමණ පසු වික්ටෝරියා ප්රාන්තයේ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන ගතවූ පැය 24 තුළදී සටහන්වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!