Search

වසර 02 කට පසු වික්ටෝරියාවේ වැඩිම කොවිඩ් මරණ ඊයේ

වසර 02 කට පමණ පසු වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන ගතවූ පැය 24 තුළදී සටහන්වී තිබෙනවා.

ඒ මරණ 44 ක් ලෙසයි.

අවසන්වරට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වැඩිම දෛනික කොවිඩ් මරණ වාර්තාවූයේ 2020 වසරේ සැප්තැම්බර් 04 වනදායි.

එදින මරණ 59 ක් සටහන් වී තිබුණා.

එමෙන්ම ගතවූ පැය 24 දී වික්ටෝරියා ප්‍රාන්තයෙන් සටහන්වී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 10,812 ක්.

දකුණු ඔස්ටේ්‍රලියා සහ ACT හැර අනෙක් ප්‍රාන්ත 06 න් ගතවූ පැය 24 තුළදී කොවිඩ් ආසාධිතයන් 40,245 ක් ද මරණ 96 ක් ද වාර්තා වී තිබුණා.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »