ඔස්ටේ්‍රලියාව තුළ පළමු වරට මාස 06 ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නතක්

ඔස්ටේ්‍රලියාව තුළ පළමු වරට මාස 06 ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නතක් සඳහා අනුමැතිය දී තිබෙනවා.

මේ අනුව වයස අවුරුදු 06 දක්වා වන දරුවන්ට මොඩර්නා එන්නතේ මාත්‍රාවක් ලබාදීම යෝග්‍ය බවටයි විසින් නිර්දේශ කර ඇත්තේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාර්ශව කිහිපයකින්ම උපදෙස් ගැනීමෙන් අනතුරුව මෙම නිර්දේශය ලබාදුන් බවයි විසින් නිවේදනය කරනු ලැබුවේ.

කෙසේවෙතත් විසින්ද අවසන් අනුමැතිය ලබාදිමෙන් පසු එන්නත කුඩා දරුවන්ට දෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් නිවේදනය කලේ.

https://www.9news.com.au/national/therapeutic-goods-administration-approves-moderna-covid19-vaccine-for-children-six-months-to-five-years/58499e8d-fbd7-4581-8b91-0148eb4a8e12

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »