Search

ඔස්ටේ්‍රලියාව තුළ පළමු වරට මාස 06 ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නතක්

ඔස්ටේ්‍රලියාව තුළ පළමු වරට මාස 06 ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නතක් සඳහා අනුමැතිය දී තිබෙනවා.

මේ අනුව වයස අවුරුදු 06 දක්වා වන දරුවන්ට මොඩර්නා එන්නතේ මාත්‍රාවක් ලබාදීම යෝග්‍ය බවටයි විසින් නිර්දේශ කර ඇත්තේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාර්ශව කිහිපයකින්ම උපදෙස් ගැනීමෙන් අනතුරුව මෙම නිර්දේශය ලබාදුන් බවයි විසින් නිවේදනය කරනු ලැබුවේ.

කෙසේවෙතත් විසින්ද අවසන් අනුමැතිය ලබාදිමෙන් පසු එන්නත කුඩා දරුවන්ට දෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් නිවේදනය කලේ.

https://www.9news.com.au/national/therapeutic-goods-administration-approves-moderna-covid19-vaccine-for-children-six-months-to-five-years/58499e8d-fbd7-4581-8b91-0148eb4a8e12

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »