
Today’s Top Stories – Tuesday 19th July, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සදහා හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදි ඩලස් අලහප්පෙරුම මහතාට සහය දීමට ස්වාධීන පක්ෂ එකමුතුවේ නියෝජිතයන් තීරණය කර තිබෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර දී ඇත්තේ දින 15 කට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඔස්ටේ්‍රලියාව තුළ පළමු වරට මාස 06 ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නතක් සඳහා අනුමැතිය දී තිබෙනවා.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා 03ක් ඉදිරිපත්වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions