වික්ටෝරියා මුහුණු ආවරණ නීති නැවත බලාත්මක කරන ලෙස ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නැවතත් මුහුණු ආවරණ නීතිය බලාත්මක කරන ලෙස වෛද්‍ය සංගම් ගණනාවක් ඉල්ලා සිටිනවා.

ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් එම නිර්දේශය ලබාදී ඇතත් ප්‍රාන්ත සෞඛ්‍ය ඇමතිනිය විසින් එම යෝජනාව ඉවත දමා ඇති බව සඳහන්.

නැවත වරක් කොවිඩ් ආසාධිතයන් සීඝ්‍රයෙන් වැඩිවීම හමුවේ මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කල යුකු බවයි වෛද්‍ය සංගම් දැඩිව අවධාරණය කරන්නේ.

ඉදිරි සති කිහිපය තුළ ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් හට COVID-19 ආසාදනය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler සඳහන් කලා.

ජනාකීර්ණ ගෘහස්ථ ස්ථානවල මුව ආවරණ පළඳින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »