වික්ටෝරියා මුහුණු ආවරණ නීති නැවත බලාත්මක කරන ලෙස ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නැවතත් මුහුණු ආවරණ නීතිය බලාත්මක කරන ලෙස වෛද්‍ය සංගම් ගණනාවක් ඉල්ලා සිටිනවා.

ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් එම නිර්දේශය ලබාදී ඇතත් ප්‍රාන්ත සෞඛ්‍ය ඇමතිනිය විසින් එම යෝජනාව ඉවත දමා ඇති බව සඳහන්.

නැවත වරක් කොවිඩ් ආසාධිතයන් සීඝ්‍රයෙන් වැඩිවීම හමුවේ මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කල යුකු බවයි වෛද්‍ය සංගම් දැඩිව අවධාරණය කරන්නේ.

ඉදිරි සති කිහිපය තුළ ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් හට COVID-19 ආසාදනය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler සඳහන් කලා.

ජනාකීර්ණ ගෘහස්ථ ස්ථානවල මුව ආවරණ පළඳින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »