
Breaking : ජනපති ගෝඨා ඉවත් වෙයි
තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව දක්වමින් ගෝඨාභය රාජපක්ෂ විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව දක්වමින් ගෝඨාභය රාජපක්ෂ විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගත් SV 788 ගුවන් යානය සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වයි.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසාන ගමනාන්තය සිංගප්පූරුව නොව සවුදි අරාබිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයට කඩාවැදීමට උත්සහ කළ එම ප්‍රචණ්ඩකාරි පිරිස් අවම බලය යොදා බදාදා (13) රාත්‍රී වනවිට ඔවුන් විසුරුවාහැර තත්ත්වය පාලනය කරගනු ලැබිණි.
Don’t miss our future updates! Get Subscribed Today!