
Breaking: ජනපති මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත්ව යයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.
අද දහවල් 12 සිට හෙට උදාසන 05 දක්වා කොළඹ දිස්ත්රික්කයට ඇදිරි නීතිය පැනවේ.
ජනාධිපති කාර්යාලය , ජනාධිපති මන්දිරය , අගමැති කාර්යාලය සහ අරලියලගහ මන්දිරයේ ගොඩනැගිලිවලින් ඉවත්වීමට ගාලු මුවදොර අරගලකරුවන් තීරණය කර තිබෙනවා.
ශ්රී ලංකාවේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් යුක්රේනය රුසියාවට දොස් නගා තිබෙනවා.
ඔස්ටේ්රලියාවේ විරැකියා අනුපාතය වසර 50 ක ඉතිහාසයේ අඩුම අගය වාර්තා කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!