දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඔස්ටේ්‍රලියාවට

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ්‍රලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

අද තරගයේදී ශ්‍රී ලංකා කන්ඩායම් වෙනස්කම් 04 ක් සිදුකර තිබෙනවා.

නවක ක්‍රීඩකයන් 03 දෙනෙකුම අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගනු ලැබුවා.

ප්‍රභාත් ජයසූරිය – මහීෂ් තීක්ෂණ සහ කමිඳු මෙන්ඩිස් එම ක්‍රීඩකයන් 03 දෙනායි.

කොවිඩ් වැළඳී පළමු තරගයෙන් ඉවත්වීමට සිදුවු ඇන්ජලෝ මැතිව්ස් අද තරගයට නැවතත් කැඳවා තිබෙනවා.

තරගය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා.

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »