
නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 67 ක් නාවික හමුදා භාරයට
විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ මියයයි.
විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හදුන්වා දෙන බවත්, ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය විදේශ ගත ශ්‍රමිකයින්ට හදුන්වා දෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.
විදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පෙර මුද්‍රිත බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට, නව ක්‍රමවේද 03 ක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!