Search

ලංකාවේ තත්වය ගැන ඔස්ටේ්‍රලියාවේ ABC නවතම අනාවරණයක

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හා සම්බන්ධව ගතවූ දින කිහිපයේ සිදුවීම් අළලා ඔස්ටේ්‍රලියාවේ ABC මාධ්‍ය ආයතනය විසින් විශේෂ වාර්තාවක් පළකර තිබෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අද සිදුකල උද්ධමනය සියයට 60 ක් දක්වා ඉහළ යනු ඇති බවට වන අනතුරු ඇගවීම කෙරෙහියි එහිදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ.

එමෙන්ම පාසල් වසා දැමීම – බලශක්ති අමාත්‍යවරයා විසින් ඉන්ධන නෞකා පැමිණීම ගැන සිදුකල ප්‍රකාශ පිළිබඳ තොරතුරුද වාර්තාවේ ඇතුළත්.

රුසියාවෙන් ඉන්ධන මිළදී ගැනීම මෙන්ම විදේශ විනිමය අර්බුදයද මෙහි මාතෘකා අතර වනවා.

ABC වාර්තාව පහතින් කියවන්න :

https://www.abc.net.au/news/2022-07-05/sri-lanka-fuel-cash-crisis-schools-closure/101210432?utm_medium=social&utm_content=sf258054163&utm_campaign=fb_abc_news&utm_source=m.facebook.com&sf258054163=1&fbclid=IwAR2yR7MnMN7iXRiT_vVx3sH_B4PdQAixDYJyZFEctOaHObqTec69uPdbDVk