
ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට තවත් 03 ක්
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයන් තුන් දෙනෙකු නම් කර තිබෙනවා.
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයන් තුන් දෙනෙකු නම් කර තිබෙනවා.
විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී සලකා බලන කරුණු සම්බන්ධ සශෝධනයක් සිදුකිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියා තුල Cash rate අගය තවත් ඒකක 0.5 කින් ඉහල දමා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හා සම්බන්ධව ගතවූ දින කිහිපයේ සිදුවීම් අළලා ඔස්ටේ්‍රලියාවේ ABC මාධ්‍ය ආයතනය විසින් විශේෂ වාර්තාවක් පළකර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!