ඔස්ටේ්‍රලියාවට එන සංචාරකයන්ට / පුහුණු ශ්‍රමිකයන්ට තවත් සහනයක්

කොවිඩ් එන්නත්කරණ තොරතුරු ඉදිරිපත් කිරීමකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට ජාත්‍යන්තර සංචාරකයන්ට අනිද්දා සිට අවස්ථාව උදාවනවා.

සංචාරකයන් මෙන්ම පුහුණු ශ්‍රමිකයන් රටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවයි ෆෙඩරල් රජය පෙන්වා දෙන්නේ.

එමෙන්ම ගුවන් තොටුපළවල තදබදය අවම වනු ැතැයිද අපේක්ෂා කෙරෙනවා.

කෙසේවෙතත් තෝරාගත් ගුවන් ගමන් සහ ස්ථානවල මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්යව පවතිනවා.

මේ අතර ඔස්ටේ්‍රලියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී 10,000 ඉක්මවා ගියා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »