ඔස්ටේ්‍රලියාවට එන සංචාරකයන්ට / පුහුණු ශ්‍රමිකයන්ට තවත් සහනයක්

කොවිඩ් එන්නත්කරණ තොරතුරු ඉදිරිපත් කිරීමකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට ජාත්‍යන්තර සංචාරකයන්ට අනිද්දා සිට අවස්ථාව උදාවනවා.

සංචාරකයන් මෙන්ම පුහුණු ශ්‍රමිකයන් රටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවයි ෆෙඩරල් රජය පෙන්වා දෙන්නේ.

එමෙන්ම ගුවන් තොටුපළවල තදබදය අවම වනු ැතැයිද අපේක්ෂා කෙරෙනවා.

කෙසේවෙතත් තෝරාගත් ගුවන් ගමන් සහ ස්ථානවල මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්යව පවතිනවා.

මේ අතර ඔස්ටේ්‍රලියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී 10,000 ඉක්මවා ගියා.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »