
මාරාන්තික කොවිඩ් පැතිරීමකට St Basil’s Homes aged care මධ්‍යස්ථානයට චෝදනා
Occupational Health and Safety පනත යටතේ උල්ලංඝනය කිරීම් නවයක් සම්බන්ධයෙන් Worksafe Victoria විසින් St Basil’s Homes aged care මධ්‍යස්ථානය වෙත චෝදනා කර තිබේ.
Occupational Health and Safety පනත යටතේ උල්ලංඝනය කිරීම් නවයක් සම්බන්ධයෙන් Worksafe Victoria විසින් St Basil’s Homes aged care මධ්‍යස්ථානය වෙත චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රණල ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඔස්ටේරලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි පවසනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයක් අභියස සිටින බව අමරිකානු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ (Steve Hanke) පවසනවා.
මෙල්බන් ප්‍රාථමික පාසලක බාහිර ක්‍රියාකාරකම් අතරතුරදී 07 හැවිරිදි කුඩා දරුවෙකු අමතක වී දමා යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!