අගමැති ඇල්බනීස් යුක්රේනයේ නිල සංචාරයක

අගමැති ඇන්තනී ඇල්බනීස් යුක්රේනයේ නිල සංචාරයක නිරත වී තිබෙනවා.

එරට ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි විසින් සිදුකල ආරාධනයකට අනුවයි මෙම සංචාරය ක්‍රියාත්මක කෙරුණේ.

අදාළ ආරාධනයට අනුව යුක්රේනයේ යුධ ගැටුම් බහුල ප්‍රදේශ රැසක සංචාරය කිරීමටද අගමැතිවරයා කටයුතු කර තිබෙනවා.

රුසියානු පහරදීම්වලට එරෙහිව යුක්රේනයට අඛණ්ඩව ඔස්ටේ්‍රලියාවේ සහය හිමිවන බවයි අගමැති ඇල්බනීස් අවධාරණය කර ඇත්තේ.

නේටෝ සමුලුවට සහභාගීවීමට යුරෝපයට පැමිණි අගමැතිවරයාගේ යුරෝපා සංචාරය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »