Today’s Top Stories – Tuesday 28th June, 2022

සිංහල කථා කරන වික්ටෝරියා ලාංකිකයන් ගැන සංගණනයෙන් හෙළිවූ දේ

2017 සිට සංක්‍රමණිකයන් 10 ලක්ෂ 20 දහසකට වැඩි පිරිසක් ඔස්ටේ්‍රලියාවට

ජනවාරි – මැයි තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 05 ක අපනයන ආදායමක්

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව –

Ausලංකා TV – Top Stories – 2022/06/28

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »