
අමරිකාවෙන් ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සදහා ඩොලර් මිලියන 20 ක ආධාරයක්
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සදහා තවත් අමතර ඩොලර් මිලියන 20 ක ආධාරයක් ලබා දීමට අමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සදහා තවත් අමතර ඩොලර් මිලියන 20 ක ආධාරයක් ලබා දීමට අමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව –
වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ලබන ජූලි පළමුවනදා සිට ඔස්ටේ්රලියානු වීසා ගාස්තු කිහිපයක් ඉහළ දමා තිබෙනවා.
ඉන්ධන නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ආනයනය කර බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!