මෙල්බන් Albanvale හි පිහි ඇණුමකින් පුද්ගලයෙකු මිය යයි

මෙල්බන් Albanvale හි Opie Road දී සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද පෙරවරු 07.45 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කලේ.

කැපුම් තුවාල සහිතව ඇදවැටී සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමේදී මියගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැහැ.

https://www.9news.com.au/national/man-dies-after-stabbing-in-albanvale-melbourne/aecba528-87c4-44eb-aa15-129b72d67a45

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »