
සිඩ්නි බටහිර කලාපයේ ප්‍රදේශ රැසකට සුලු ගංවතුර අවධානමක් නිකුත් කර තිබෙනවා.
Tempe Bridge ආසන්නයේදී කුක් ගංගාව පිටාර ගලා යා හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.
ලබන බ්‍රහස්පතින්දා දක්වා මෙම තත්වය පැවතිය හැකි බවද සඳහන්.

බලපෑමට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන ප්‍රදේශ පහතින්.
Holbeach Avenue• Bay Street• Old Street• Young Street • Illawarra Road• Wharf Street• Riverside Crescent• Thornley Street• Hampden Avenue• Corner of Myrtle Street and Carrington Rd• Renwick Street (East side) from Carrington Rd• Carey Street• Corner Carrington Road and Richardson Crescent
