
වෛද්‍ය ෂාෆි හිඟ වැටුප නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයටම දෙයි
පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ සමයේ දැඩි කතාබහකට ලක් වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සිය හිඟ වැටුප සම්පූර්ණයෙන් ම මෙරටට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙනවා.