ඔස්ටේ්‍රලියානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 43.1 කින් පහළට

AUD LKR DOLLAR RUPPEE

වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.3 කින් පහළ ගොස් තිබෙනවා.

යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 40.7 කින් – ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 39.8 කින් – ජපාන යෙන් මුදලට සාපේක්ෂව

සියයට 35.1 කින් සහ ඔස්ටේ‍රලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 43.1 කින් එය අවප්‍රමාණය වී ඇති බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය 10 වනදා වනවිට ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 41.7 කින් පහළ ගොස් තිබෙනවා.

පසුගිය මැයි 13 වනදා සිට හඳුන්වාදෙනු ලැබූ විදේශ විනිමය ස්ථායිකරණ ප්‍රතිපත්ති හමුවේ රුපියලේ අගය කිසියම් ස්ථාවරත්වයක් අත්කර ගනිමින් සිටින බව නිරීක්ෂණය කර ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »