ඔස්ටේ්‍රලියානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 43.1 කින් පහළට

AUD LKR DOLLAR RUPPEE

වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.3 කින් පහළ ගොස් තිබෙනවා.

යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 40.7 කින් – ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 39.8 කින් – ජපාන යෙන් මුදලට සාපේක්ෂව

සියයට 35.1 කින් සහ ඔස්ටේ‍රලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 43.1 කින් එය අවප්‍රමාණය වී ඇති බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය 10 වනදා වනවිට ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 41.7 කින් පහළ ගොස් තිබෙනවා.

පසුගිය මැයි 13 වනදා සිට හඳුන්වාදෙනු ලැබූ විදේශ විනිමය ස්ථායිකරණ ප්‍රතිපත්ති හමුවේ රුපියලේ අගය කිසියම් ස්ථාවරත්වයක් අත්කර ගනිමින් සිටින බව නිරීක්ෂණය කර ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »