ජස්ටීන් බීබර් මුහුණ ආශ්‍රීත අංශභාග රෝගී තත්වයට ගොදුරු වෙයි

ලොව පුරා ජනප්‍රිය යොවුන් ගායකයෙක් වන ජස්ටීන් බීබර් මුහුණ ආශ්‍රීතව හටගත් අංශභාග රෝගී තත්වයට ගොදුරු වී සිටින බව

අනාවරණය වී තිබෙනවා.

සිය ඉන්ස්ටග්‍රෑම් නිළ ගිණුමට එක්කල සජීවි විඩියෝවක් හරහායි ජස්ටින් බීබර් මේ බව සදහන් කළේ.

තම මුහුණේ අර්ධයක් අප්‍රාණික වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඉදිරියට සැලසුම් කර තිබූ ප්‍රසංග ගණනාවක්ද කල් දැමීමටයි ජස්ටීන් බීබර් තීරණය කර ඇත්තේ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »