Day: June 11, 2022

ජස්ටීන් බීබර් මුහුණ ආශ්‍රීත අංශභාග රෝගී තත්වයට ගොදුරු වෙයි

ලොව පුරා ජනප්‍රිය යොවුන් ගායකයෙක් වන ජස්ටීන් බීබර් මුහුණ ආශ්‍රීතව හටගත් අංශභාග රෝගී තත්වයට ගොදුරු වී සිටින බව අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් කොන්සල් කාර්යාලය ඩිජිටල්කරණයත් සමග කොන්සියුලර් සේවා වේගවත් කරයි

ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් කොන්සියුලර් සේවා කටයුතු වේගවත් කිරීමට මෙල්බන් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

Read More »

දැනට ගොඩගැසී ඇති skilled visa අයදුම්පත් හැකි ඉක්මණින් සළකා අවසන් කිරීමට යයි

දැනට ගොඩගැසී ඇති පුහුණු නිපුණතා වීසා (skilled visa) අයදුම්පත් හැකි ඉක්මණින් සළකා බලා අවසන් කරන ලෙස සංක්‍රමණ අමාත්‍ය විසින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා.

Read More »

ප්‍රංශ සබ්මැරීන ගිවිසුමට ඩොලර් මිලියන 830 ක වන්දි ගෙවන්න ඇල්බනීස් සූදානම්

සබ්මැරීන ගණුදෙනුවක් හමුවේ, පැවති ස්කොට් මොරිසන් රජය සමයේ ප්‍රංශය සමග පලුදුවූ සබඳතා යළ ඇතිකර ගැනීමට අගමැති ඇන්තනී ඇල්බනීස් සූදානම් වනවා.

Read More »