ජස්ටීන් බීබර් මුහුණ ආශ්‍රීත අංශභාග රෝගී තත්වයට ගොදුරු වෙයි
ලොව පුරා ජනප්‍රිය යොවුන් ගායකයෙක් වන ජස්ටීන් බීබර් මුහුණ ආශ්‍රීතව හටගත් අංශභාග රෝගී තත්වයට ගොදුරු වී සිටින බව අනාවරණය වී තිබෙනවා.
ලොව පුරා ජනප්‍රිය යොවුන් ගායකයෙක් වන ජස්ටීන් බීබර් මුහුණ ආශ්‍රීතව හටගත් අංශභාග රෝගී තත්වයට ගොදුරු වී සිටින බව අනාවරණය වී තිබෙනවා.
ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් කොන්සියුලර් සේවා කටයුතු වේගවත් කිරීමට මෙල්බන් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
The Consulate General of Sri Lanka in Melbourne has implemented a digital Consular Counter Management System to provide an efficient consular service to the large number of Sri Lankans in the Australian states of Victoria, South Australia and Tasmania.
දැනට ගොඩගැසී ඇති පුහුණු නිපුණතා වීසා (skilled visa) අයදුම්පත් හැකි ඉක්මණින් සළකා බලා අවසන් කරන ලෙස සංක්‍රමණ අමාත්‍ය විසින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා.
සබ්මැරීන ගණුදෙනුවක් හමුවේ, පැවති ස්කොට් මොරිසන් රජය සමයේ ප්‍රංශය සමග පලුදුවූ සබඳතා යළ ඇතිකර ගැනීමට අගමැති ඇන්තනී ඇල්බනීස් සූදානම් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!