වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් අද දැඩි සුළං තත්වයක්

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවලට අද දිනයේ දැඩි සුළං තත්වයක් පවතිනු ඇති බවට කාළගුණ අංශ අනාවැකි පළකරනවා.

ඉදිරි දින කිහිපය තුළත් පැයට කිලෝමීටර් 90 – 100 අතර වේගයෙන් හමන සුළං අපේක්ෂා කල හැකි බවයි කාළගුණ නිවේදනයේ දක්වා ඇත්තේ.

2020 වසරේ සිට පවතින ලා නිනා නම් දේශගුණ විපර්යාස තත්වය ඇතැම්විට 2023 වසර පමණ දක්වා පැවතිය හැකි බව සඳහන්.

මෙවර ශීත සෘතුව කලින්ම ආරම්භවීමත් දැඩි හිමපතනයන් වාර්තාවීමත් එහි ලක්ෂණ වනවා.

https://www.9news.com.au/national/national-weather-update-la-nina-prolonged/05489b3e-31ef-40af-9b6f-c4200a6231eb

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »