ලංකාවට හිග ඖෂධ යවන්න මෙල්බන් සිටින ඔබටත් අවස්ථාවක්

පවතින තත්වය හමුවේ ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඖෂධ හිගයක් නිර්මාණය වී ඇති බව නොරහසක්.

වෛද්‍ය සැපයුම් අංශය විසින් දැනට හිගයක්ව පවතින ඖෂධ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒවා සැපයීමට විදේශගත ලාංකිකයන්ටද උපකාර කල හැකියි.

මෙල්බන් කොන්සල් කාර්යාලයෙන් මේ පිළිබඳ විස්තර ලබාගත හැකියාව පවතිනවා.

පහත ඖෂධ සැපයීමට හෝ ආධාර සැපයීමට ඔබට හැකි නම් [email protected] ඊ-මේල් ලිපිනයෙන් විස්තර ලබාගත හැකියි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »