
පවතින තත්වය හමුවේ ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඖෂධ හිගයක් නිර්මාණය වී ඇති බව නොරහසක්.
වෛද්‍ය සැපයුම් අංශය විසින් දැනට හිගයක්ව පවතින ඖෂධ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒවා සැපයීමට විදේශගත ලාංකිකයන්ටද උපකාර කල හැකියි.

මෙල්බන් කොන්සල් කාර්යාලයෙන් මේ පිළිබඳ විස්තර ලබාගත හැකියාව පවතිනවා.
පහත ඖෂධ සැපයීමට හෝ ආධාර සැපයීමට ඔබට හැකි නම් [email protected] ඊ-මේල් ලිපිනයෙන් විස්තර ලබාගත හැකියි.
