
ලංකාවට හිග ඖෂධ යවන්න මෙල්බන් සිටින ඔබටත් අවස්ථාවක්
පහත ඖෂධ සැපයීමට හෝ ආධාර සැපයීමට ඔබට හැකි නම් [email protected] ඊ-මේල් ලිපිනයෙන් විස්තර ලබාගත හැකියි.
පහත ඖෂධ සැපයීමට හෝ ආධාර සැපයීමට ඔබට හැකි නම් [email protected] ඊ-මේල් ලිපිනයෙන් විස්තර ලබාගත හැකියි.
රුසියානු එරෝෆ්ලොට් (Aeroflot) ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පැරණි සමාජවාදී රටවල සහ රුසියාවේ විවිධ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යයන ආයතනවලින් උපාධි ලැබූ වෘත්තිකයන්ගේ සංවිධානයක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග ට වසර 05 කට අත්හිටවූ වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
පසුගිය දෙවැනිදා රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයට මෙරටින් පිටවීම තහනම් කරමින් නිකුත් කල අතුරු තහනම් නියෝගය අත්හිටුවීමට කොළඹ වාණිජ මහාධිකරණය අද නියම කලා.
සේවක හිගය ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් වික්ටෝරියා හි රෝහල්වල හදිසි අංශ (emergency departments) වල දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!