
NSW සෞඛ්‍ය සේවකයන් සඳහා $ 3000 ක දීමනාවක්
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන් සඳහා ඩොලර් 3000 ක එක් වරක් පමණක් ගෙවන ප්‍රසාද දීමනාවක් ගෙවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන් සඳහා ඩොලර් 3000 ක එක් වරක් පමණක් ගෙවන ප්‍රසාද දීමනාවක් ගෙවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්රලියාව තුළ ආහාර ඇතුලු සියලු අත්‍යවශ්‍ය ආහාර මිළ ගණන් ඉහළ ගොස් තිබෙනවා.
වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලක්ෂ 04 කට වැඩි පිරිසක් ඉදිරියේදී වර්ජන ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැරසෙන බවට වාර්තා පළවනවා.
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයත් සමග විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ එක් දින සේවය සදහා පවතින ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගිලන් රථ සේවය සඳහා අලුතින් සේවකයන් 2128 දෙනෙකු බඳවා ගැනීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!