
සිඩ්නි පාස්පෝට් පෝලිම අදත් – ඇතැමුන් පැය 06 ක් පෝලිමේ
ජාත්‍යන්තර දේශ සීමා විවෘත කිරීමත් සමග දිනකට ලැබෙන විදේශ ගමන් බලපත් අයදුම්පත් සංඛ්‍යාව 10,000 ත් 12,000 ත් අතර ඉහළ අගයක් ගෙන ඇතැයි විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.
ජාත්‍යන්තර දේශ සීමා විවෘත කිරීමත් සමග දිනකට ලැබෙන විදේශ ගමන් බලපත් අයදුම්පත් සංඛ්‍යාව 10,000 ත් 12,000 ත් අතර ඉහළ අගයක් ගෙන ඇතැයි විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සමස්ත මුදලම, දැනට ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලාංකික සිසුන්ටද අයදුම්කල හැකි ඔස්ටේරලියානු සරසවි ශිෂ්‍යත්ව කිහිපයක් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Temporary Graduate (වීසා කාණ්ඩ 485) යටතේ පාඨමාලාවෙන් පසු ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටිය හැකි කාලසීමාව මාස 18 සිට මාස 24 දක්වා ඉහළ දමා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!