
ශ්‍රී ලාංකික සිසුන්ටද අයදුම්කල හැකි ඔස්ටේරලියානු සරසවි ශිෂ්‍යත්ව කිහිපයක් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Masters සහ Ph.D සඳහා Australian Government Research Training Program 2022 යටතේ අයදුම් කිරීමට මේ දිනවල අවස්ථාව පවතිනවා.
ඔස්ටේ්‍රලියානු රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ University of Sydney හිදී ඉහළම පර්යේෂණයක් හැදෑරීමට එමගින් අවස්ථාව උදාවනු ඇති.

මේ පිළිබඳ වැඩි විස්තර පහතින් ලබාගත හැකියි.

මීට අමතරව UNSW Sydney හරහා පිරිනමන ශිෂ්‍යත්ව කිහිපයක් පිළිබඳ තොරතුරු පහතින් ලබාගත හැකියි.