ලාංකිකයන්ටද අයදුම්කල හැකි ඔස්ටේ‍රලියානු ශිෂ්‍යත්ව කිහිපයක්

ශ්‍රී ලාංකික සිසුන්ටද අයදුම්කල හැකි ඔස්ටේ‍රලියානු සරසවි ශිෂ්‍යත්ව කිහිපයක් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Masters සහ Ph.D සඳහා Australian Government Research Training Program 2022 යටතේ අයදුම් කිරීමට මේ දිනවල අවස්ථාව පවතිනවා.

ඔස්ටේ්‍රලියානු රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ University of Sydney හිදී ඉහළම පර්යේෂණයක් හැදෑරීමට එමගින් අවස්ථාව උදාවනු ඇති.

මේ පිළිබඳ වැඩි විස්තර පහතින් ලබාගත හැකියි.

https://techstour.com/australian-government-research-training-program-2020/?fbclid=IwAR2cIvZFj5XUlRuwD2LwuQgWWVQaqUimA2_EP3CBQPwztz1i1YO75bO5Czk&fs=e&s=cl

මීට අමතරව UNSW Sydney හරහා පිරිනමන ශිෂ්‍යත්ව කිහිපයක් පිළිබඳ තොරතුරු පහතින් ලබාගත හැකියි.

https://research.unsw.edu.au/international-research-scholarships?fs=e&s=cl&fbclid=IwAR38V7Z15aqeur-X1jNKQcCwGiiw3Uz6yoCqc9dnmj6XD1T5aLSXps00CU4

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »