ඔස්ටේ්‍රලියාවේ දූපතක් රැජිණ වෙනුවෙන් නම් කරයි

රාජකීයත්වයට පත්ව වසර 70 ක් සපුරන 02 වන එළිසබෙත් රැජිණ වෙනුවෙන් දූපතක් ඇයගේ නමින් නම් කිරිමට ඔස්ටේ්‍රලියාව තී්රණය කර තිබෙනවා.

ඒ අනුව කැන්බරා හි Aspen දූපත මින් ඉදිරියට දෙවන එළිසබෙත් රැජිණ දූපත ලෙස හැඳින්වෙනු ඇති.

මෙය ඔස්ටේ්‍රලියාව ලද ඉමහත් භාග්‍යයක් ලෙස සලකන බව අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලා.

පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටක් ලෙස ඔස්ටේ්‍රලියාවද 02 වන එළිසබෙත් රැජිණ වෙනුවෙන් විවිධ උත්සව රැසක් සංවිධාන කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන ගොඩනැගිලි රැසක් දම් පැහැයෙන් වර්ණ ගැන්වීමට නියමිතයි.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »