
ඔස්ට්‍රේලියාවට එරෙහිව මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන්වයි
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි එක්දින සහ 20 යි 20 තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස හිටපු නායකයෙකු සහ වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග පත්කර තිබෙනවා.
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි එක්දින සහ 20 යි 20 තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස හිටපු නායකයෙකු සහ වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග පත්කර තිබෙනවා.
රාජකීයත්වයට පත්ව වසර 70 ක් සපුරන 02 වන එළිසබෙත් රැජිණ වෙනුවෙන් දූපතක් ඇයගේ නමින් නම් කිරිමට ඔස්ටේ්රලියාව තී්රණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ක්‍රිකට් තරගාවලියට අදාල ප්‍රවේශපත්‍ර මිළදී ගැනීම සදහා අනිද්දා සිට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
තම ප්‍රාන්තයේ syphilis (සාමාන්‍යයෙන් ලිංගික සම්බන්ධතා මගින් පැතිරෙන බැක්ටීරියා ආසාදනයක්) පිළිබඳ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අනතුරු අඟවා ඇත.
මෙම වසරේ (2022) මුල් මාස පහක කාලය තුළ පුද්ගලයින් 288,645 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර පැවසුවාය.
Don’t miss our future updates! Get Subscribed Today!