සිෆිලිස් රෝගයේ වැඩිවීමක් ගැන ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයක් අනතුරු අගවයි

තම ප්‍රාන්තයේ syphilis (සාමාන්‍යයෙන් ලිංගික සම්බන්ධතා මගින් පැතිරෙන බැක්ටීරියා ආසාදනයක්) පිළිබඳ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අනතුරු අඟවා ඇත.

2016 සහ 2020 අතර නව රෝගීන් දෙගුණයකට වඩා වැඩි වී ඇති බව ඔවුහු සඳහන් කරති.

සිඩ්නි හි නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් හුදකලා කිරීමේ ක්‍රියාවලිය සහ COVID-19 ප්‍රභේදයන් මගින් ඇති කරන අවදානම් හඳුනාගැනීම වේගවත් කරන ක්‍රමවේදයක් සොයාගෙන තිබේ.

ප්‍රතිකාර වල සඵලතාවය මැනීමට ද මෙම ක්‍රමවේදය භාවිතා කළ හැක.

COVID-19 එන්නත් දකුණු ඕස්ට්‍රේලියාව පුරා ප්‍රාථමික පාසල් දහයක සෙනසුරාදා පෙ.ව. 10 සිට සවස 4:30 දක්වා ලබා ගත හැකිය.

(SBS)

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »