සිෆිලිස් රෝගයේ වැඩිවීමක් ගැන ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයක් අනතුරු අගවයි

තම ප්‍රාන්තයේ syphilis (සාමාන්‍යයෙන් ලිංගික සම්බන්ධතා මගින් පැතිරෙන බැක්ටීරියා ආසාදනයක්) පිළිබඳ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අනතුරු අඟවා ඇත.

2016 සහ 2020 අතර නව රෝගීන් දෙගුණයකට වඩා වැඩි වී ඇති බව ඔවුහු සඳහන් කරති.

සිඩ්නි හි නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් හුදකලා කිරීමේ ක්‍රියාවලිය සහ COVID-19 ප්‍රභේදයන් මගින් ඇති කරන අවදානම් හඳුනාගැනීම වේගවත් කරන ක්‍රමවේදයක් සොයාගෙන තිබේ.

ප්‍රතිකාර වල සඵලතාවය මැනීමට ද මෙම ක්‍රමවේදය භාවිතා කළ හැක.

COVID-19 එන්නත් දකුණු ඕස්ට්‍රේලියාව පුරා ප්‍රාථමික පාසල් දහයක සෙනසුරාදා පෙ.ව. 10 සිට සවස 4:30 දක්වා ලබා ගත හැකිය.

(SBS)

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »