ශ්‍රී ලංකා තරග සංචාරය ගැන ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ කණස්සල්ල

AUSTRALIA CRICKET TEAM

ලබන මාසයේදී ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකා තරග සංචාරයට සහභාගීවීම පිළිබඳ ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම කණස්සල්ල පළකර තිබෙනවා.

ඉන්ධන ගැටලු – විදුලි කප්පාදු සහ මහජන විරෝධතා හමුවේ ශ්‍රී ලංකාවේ මේ වනවිට සතුටුදායක වාතාවරණයක් නොමැතිවීම ඊට හේතුවයි.

කෙසේවෙතත් සැළසුම් කර ඇති පරිදිම තරග සංචාරය ක්‍රියාත්මක බව දෙරෙටහිම ක්‍රිකට් ආයතන විසින් තහවුරු කර තිබෙනවා.

එක්දින – ටෙස්ට් සහ පන්දුවාර 20 තරගාවලියක් සඳහා ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම තවත් දින කිහිපයකින් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.

මෙම සංචාරයේ තරග කාලසටහන වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා පාර්ශවයෙන් කල ඉල්ලීමක් ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය පසුගියදා ප්‍රතික්ෂේප කලා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »