Search

ශ්‍රී ලංකා තරග සංචාරය ගැන ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ කණස්සල්ල

AUSTRALIA CRICKET TEAM

ලබන මාසයේදී ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකා තරග සංචාරයට සහභාගීවීම පිළිබඳ ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම කණස්සල්ල පළකර තිබෙනවා.

ඉන්ධන ගැටලු – විදුලි කප්පාදු සහ මහජන විරෝධතා හමුවේ ශ්‍රී ලංකාවේ මේ වනවිට සතුටුදායක වාතාවරණයක් නොමැතිවීම ඊට හේතුවයි.

කෙසේවෙතත් සැළසුම් කර ඇති පරිදිම තරග සංචාරය ක්‍රියාත්මක බව දෙරෙටහිම ක්‍රිකට් ආයතන විසින් තහවුරු කර තිබෙනවා.

එක්දින – ටෙස්ට් සහ පන්දුවාර 20 තරගාවලියක් සඳහා ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම තවත් දින කිහිපයකින් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.

මෙම සංචාරයේ තරග කාලසටහන වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා පාර්ශවයෙන් කල ඉල්ලීමක් ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය පසුගියදා ප්‍රතික්ෂේප කලා.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »