
වික්ටෝරියා අනුගමනය කර ක්වීන්ස්ලන්ඩ්ද ස්වස්තිකය තහනම් කරයි
ස්වස්තිකය ඇතුලු අන්තවාදී සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය තහනම් කල දෙවන ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වී තිබෙනවා.
ස්වස්තිකය ඇතුලු අන්තවාදී සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය තහනම් කල දෙවන ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වී තිබෙනවා.
විදේශයන්හි අධ්‍යාපනය ලබන සිසුන් සඳහා විවිධ ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිරන්තර පියාසර කිරීමේ වැඩසටහන වන FlySmiLes “Student Club” යනුවෙන් විශේෂ ක්‍රියාවලියක් හඳුන්වා දී තිබේ.
General Shavendra Silva will assume office on 1 June 2022 as new Chief of Defence Staff after relinquishing the office of the Commander of the Army on 31 May.
නව යුධ හමුදාපතිවරයා ලෙස වත්මන් යුධ හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් විකුම් ලියනගේ පත් කර තිබෙනවා.
දිනේෂ් චන්දිමාල් 12 වන ටෙස්ට් ශතකය වාර්තා කලා.
Don’t miss our future updates! Get Subscribed Today!