වික්ටෝරියා අනුගමනය කර ක්වීන්ස්ලන්ඩ්ද ස්වස්තිකය තහනම් කරයි

ස්වස්තිකය ඇතුලු අන්තවාදී සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය තහනම් කල දෙවන ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වී තිබෙනවා.

එම නියමය පැණවූ පළමු ප්‍රාන්තය වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයයි.

මීට අදාළ සියලු නීති හා රෙගුලාසි මෙම වසර අවසන්වීමට පෙර ක්‍රියාවට නංවන බවයි ක්වීන්ස්ලන්ඩ් අගමැතිනිය සඳහන් කලේ.

අන්තවාදය වැළැක්වීම සඳහා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් නිර්දේශ 17 ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒවා සියල්ල ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »