වික්ටෝරියා අනුගමනය කර ක්වීන්ස්ලන්ඩ්ද ස්වස්තිකය තහනම් කරයි

ස්වස්තිකය ඇතුලු අන්තවාදී සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය තහනම් කල දෙවන ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වී තිබෙනවා.

එම නියමය පැණවූ පළමු ප්‍රාන්තය වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයයි.

මීට අදාළ සියලු නීති හා රෙගුලාසි මෙම වසර අවසන්වීමට පෙර ක්‍රියාවට නංවන බවයි ක්වීන්ස්ලන්ඩ් අගමැතිනිය සඳහන් කලේ.

අන්තවාදය වැළැක්වීම සඳහා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් නිර්දේශ 17 ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒවා සියල්ල ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »