Day: May 26, 2022

ලංකාවට වෙච්ච දේ දැක IMF කම්පා වෙයි

ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කිරීමේ නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

Read More »

ඔස්ටේ්‍රලියාව පුරා විදුලි බිල් ගාස්තු ජූලි පළමුවනදා සිට වැඩි කිරීමට අනුමැතිය

ඔස්ටේ්‍රලියාව පුරා විදුලි බිල් ගාස්තු ලබන ජූලි පළමුවනදා සිට වැඩි කිරීමට බලශක්ති නියාමන අධිකාරිය විසින් අද අනුමැතිය ලබාදුන්නා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම පුද්ගලයන් 200 ලැයිස්තුව එයි – අඛණ්ඩව 03 වන වරටත් ගිනා රයින්හාර්ට් පෙරමුණේ

අඛණ්ඩව 03 වන වසරටත් ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම චරිතය බවට පතල් කර්මාන්ත හිමිකාරිනී ගීනා රයින්හාර්ට් තේරී පත් වී තිබෙනවා.

Read More »