ඔස්ටේ්‍රලියාව පුරා විදුලි බිල් ගාස්තු ජූලි පළමුවනදා සිට වැඩි කිරීමට අනුමැතිය

ඔස්ටේ්‍රලියාව පුරා විදුලි බිල් ගාස්තු ලබන ජූලි පළමුවනදා සිට වැඩි කිරීමට බලශක්ති නියාමන අධිකාරිය විසින් අද අනුමැතිය ලබාදුන්නා.

ඒ අනුව විදුලි බිල් සඳහා මෙතෙක් පණවා තිබූ උපරිම ගාස්තු ඉහළ දැමෙනු ඇති.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා වසරකට ඩොලර් 220 ක් / ක්වීන්ස්ලන්ඩ් සඳහා ඩොලර් 160 ක් සහ දකුණු ඔස්ටේ්‍රලියාව සඳහා ඩොලර් 120 ක් ලෙස ගාස්තු වැඩිවීම් සිදුවනු ඇති.

උද්ධමනයට සමගාමීව මෙම ගාස්තු වැඩි කිරීම සිදුකල බවයි ඔස්ටේ්‍රලියානු බලශක්ති අධිකාරිය කියාසිටියේ.

https://www.9news.com.au/national/australia-power-bills-surge-july-benchmark-prices-increased-energy-regulator/2628e97b-b3c3-44aa-a0ac-6eef7482f2c8

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »