හිටපු අගමැති මොරිසන් නිහඩවීමේ තීරණයක – දේශපාලනයෙන් සමු නොගනී
මැතිවරණ පරාජයත් සමග තමා කෙටි කලකට නිහඩව සිටීමට තීරණය කල බව හිටපු අගමැති ස්කොට් මොරිසන් පවසනවා.
මැතිවරණ පරාජයත් සමග තමා කෙටි කලකට නිහඩව සිටීමට තීරණය කල බව හිටපු අගමැති ස්කොට් මොරිසන් පවසනවා.
මීටර් 100 ධාවන ඉසව්වේ නව ශ්රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්රාන්තයේ ප්රජාව අතරින් ආසාදිතයින් 12,421 ක් හමුව ඇත.
ඔස්ටේ්රලියානුවන්ගෙන් සියයට 66 කට තමන්ගේම නිවසක් ඇති බව නවතම සමීක්ෂණයක් හෙළිකරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions