Search

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 66 කට තමන්ගේම නිවසක්

First home buyers

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 66 කට තමන්ගේම නිවසක් ඇති බව නවතම සමීක්ෂණයක් හෙළිකරනවා.

කෙසේවෙතත් ඉන් සැළකිය යුතු පිරිසක් තවමත් උකස ගෙවමින් සිටින බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 31 ක් වාසය කරනුයේ මාසික කුළී ගෙවමින් බවද මෙහිදී අනාවරණය වුණා.

තමන්ගේම නිවසක් ඇති අයෙකුගේ සතියක නිවාස වියදම ඩොලර් 493 ක් වන අතර කුළියට සිටින්නෙකුගේ එය ඩොලර් 379 ක් මිණ වනවා.

මේ අතර පළමු වරට නිවසක් මිළදී ගන්නන්ගේ සංඛ්‍යාව වසර 02 කට පැවති අගයට වඩා සියයට 05 කින් වැඩිවී මේ වනවිට සමස්තයක් ලෙස සියයට 61 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »