ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 66 කට තමන්ගේම නිවසක්

First home buyers

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 66 කට තමන්ගේම නිවසක් ඇති බව නවතම සමීක්ෂණයක් හෙළිකරනවා.

කෙසේවෙතත් ඉන් සැළකිය යුතු පිරිසක් තවමත් උකස ගෙවමින් සිටින බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 31 ක් වාසය කරනුයේ මාසික කුළී ගෙවමින් බවද මෙහිදී අනාවරණය වුණා.

තමන්ගේම නිවසක් ඇති අයෙකුගේ සතියක නිවාස වියදම ඩොලර් 493 ක් වන අතර කුළියට සිටින්නෙකුගේ එය ඩොලර් 379 ක් මිණ වනවා.

මේ අතර පළමු වරට නිවසක් මිළදී ගන්නන්ගේ සංඛ්‍යාව වසර 02 කට පැවති අගයට වඩා සියයට 05 කින් වැඩිවී මේ වනවිට සමස්තයක් ලෙස සියයට 61 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »