VIDEO : රාජපක්ෂලා ඔස්ටේ්‍රලියාවට එපා – මෙල්බන් දැවැන්ත විරෝධතාවයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

VIDEO : රාජපක්ෂලා ඔස්ටේ්‍රලියාවට එපා – මෙල්බන් දැවැන්ත විරෝධතාවයක්

VIDEO : රාජපක්ෂලා ඔස්ටේ්‍රලියාවට එපා – මෙල්බන් දැවැන්ත විරෝධතාවයක්

ශ්‍රී ලංකාවේ දූෂිත පාලනයට එරෙහිව මෙල්බන් ඇතුලු ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන් එක්ව මේ වනවිට විරෝධතාවයක නිරත වනවා.

ඒ වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිටදීයි.

දූෂණ – වංචා – අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති රාජපක්ෂ පාලනයේ කිසිවෙකුටත් ඔස්ටේ්‍රලියාවට පැමිණීමට ඉඩ නොදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙහි සජීවී දර්ශන පහතින් :

https://www.facebook.com/auslankatvpage/videos/711948463561471/?__cft__[0]=AZWZgt8JgxPeGzkxF1b8mfD1S4trAUM0JDYAsZcyj3xPu_qo7zGa8D8q4SfaBYNYqr_n0cog7rSgzE29jrpa6QEn0nPtgT6YIYEFSfRRS0RYRsAqSdRVuNMNJkjbaZeOF8skyJaMSDUGJBoxsavLrXdO3HI19O4AAwo3UqmaO-x4EQ&__tn__=%2CO%2CP-R

COMMENTS