VIDEO : රාජපක්ෂලා ඔස්ටේ්‍රලියාවට එපා – මෙල්බන් දැවැන්ත විරෝධතාවයක්

ශ්‍රී ලංකාවේ දූෂිත පාලනයට එරෙහිව මෙල්බන් ඇතුලු ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන් එක්ව මේ වනවිට විරෝධතාවයක නිරත වනවා.

ඒ වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිටදීයි.

දූෂණ – වංචා – අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති රාජපක්ෂ පාලනයේ කිසිවෙකුටත් ඔස්ටේ්‍රලියාවට පැමිණීමට ඉඩ නොදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙහි සජීවී දර්ශන පහතින් :

https://www.facebook.com/auslankatvpage/videos/711948463561471/?__cft__[0]=AZWZgt8JgxPeGzkxF1b8mfD1S4trAUM0JDYAsZcyj3xPu_qo7zGa8D8q4SfaBYNYqr_n0cog7rSgzE29jrpa6QEn0nPtgT6YIYEFSfRRS0RYRsAqSdRVuNMNJkjbaZeOF8skyJaMSDUGJBoxsavLrXdO3HI19O4AAwo3UqmaO-x4EQ&__tn__=%2CO%2CP-R

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »