Day: May 15, 2022

රාජපක්ෂලාට ඔස්ටේ්‍රලියා දොර වසන්නැයි ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමක්

ශ්‍රී ලංකා වත්මන් රජයේ දූෂිතයන්ට ඔස්ටේ්‍රලියාවට ඇතුලු නොවීමට ඉඩ නොදීම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගනිමින් පෙත්සමක් අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.

Read More »

ලංකාවට 18 දා LTTE ප්‍රහාරයක් ? ඇත්තම කථාව මෙන්න

ශ්‍රී ලංකාව සහ එල් ටී ටී ඊ සංවිධානයට අදාළව ඉන්දියාවේ හින්දු පුවත්පත විසින් පළකර තිබූ වාර්තාව පිළිබඳ තවදුරටත් විමර්ශනය කරන බවට ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට දන්වා එවා තිබෙනවා.

Read More »

VIDEO : රාජපක්ෂලා ඔස්ටේ්‍රලියාවට එපා – මෙල්බන් දැවැන්ත විරෝධතාවයක්

ශ්‍රී ලංකාවේ දූෂිත පාලනයට එරෙහිව මෙල්බන් ඇතුලු ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන් එක්ව මේ වනවිට විරෝධතාවයක නිරත වනවා.

Read More »