
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි බල කරමින් අද දිනයේදීත් මෙල්බන් නගරයේදී විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා.
ශ්‍රී ලංාකිකයන් විශාල පිරිසක් ඊට සහභාගී වී සිටි බව සඳහන්.
ජනතා ආණ්ඩුවක් වහා ස්ථාපිත කල යුතු බවයි විරෝධතාකරුවන් අවධාරණය කර සිටියේ.

සතියේ වැඩ කරන දිනයකදී වුවද සැළකිය යුතු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටිම විශේෂත්වයක්.
